"මේ දිවයින" සහ "ශ්‍රී ලංකාව"
II වන පරිච්ඡේදය
මෙම සංග්‍රහය යටතේ වැරදි සඳහා වගකීම
I පරිච්ඡේදය
"වැරදි ලාභ", "වැරදි පාඩු"
II වන පරිච්ඡේදය
කලත්‍රයා, ලිපිකරු හෝ සේවකයා සන්තකයේ ඇති දේපල
II වන පරිච්ඡේදය
රෝම-ලන්දේසි අපරාධ නීතිය අහෝසි කරන ලදී
I පරිච්ඡේදය
ක්‍රියාවන් ගැන සඳහන් කරන වචනවල නීති විරෝධී අතපසුවීම් ඇතුළත් වේ
II වන පරිච්ඡේදය
පොදු අභිප්‍රාය ඉදිරියට ගෙන යාම සඳහා පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් කරන ලද ක්‍රියාව සඳහා වගකීම
II වන පරිච්ඡේදය
එවැනි ක්‍රියාවක් සාපරාධී දැනුමකින් හෝ චේතනාවකින් සිදු කිරීම නිසා අපරාධයක් වන විට
II වන පරිච්ඡේදය
අර්ධ වශයෙන් ක්‍රියාවෙන් සහ අර්ධ වශයෙන් අතපසුවීමෙන් ඇතිවන බලපෑම
II වන පරිච්ඡේදය
වරදක් වන ක්‍රියාවන් කිහිපයකින් එකක් කිරීමෙන් සහයෝගීතාවය
II වන පරිච්ඡේදය
සාපරාධී ක්‍රියාවක යෙදී සිටින කිහිප දෙනෙකු විවිධ වැරදිවලට වැරදිකරුවන් විය හැකිය
II වන පරිච්ඡේදය
ඇතැම් නීතිවලට බලපෑම් නොකළ යුතුය
I පරිච්ඡේදය
"නීති විරෝධී" , "නීති විරෝධී ලෙස"
II වන පරිච්ඡේදය
"කිරීමට නීත්‍යානුකූලව බැඳී ඇති"
II වන පරිච්ඡේදය
ව්‍යතිරේකවලට යටත්ව තේරුම් ගත යුතු නිර්වචන
II වන පරිච්ඡේදය
වයස දහයෙන් පහළ තැනැත්තන් සඳහා වූ මරණීය දඬුවම වෙනුවට හිර භාරයේ තැබීමේ දඬුවම
III වන පරිච්ඡේදය
ගැබ් ගත් ස්ත්‍රීන් සඳහා මරණය වෙනුවට බන්ධනාගාර ගත කිරීමේ දඬුවම
III වන පරිච්ඡේදය
(සමහර බන්ධනාගාර ගත කිරීම් වලදී) දඬුවම සම්පූර්ණයෙන්ම හෝ කොටසක් බර පතල වැඩ ඇතිව හෝ ලිහිල් විය හැකි බව
III වන පරිච්ඡේදය
මරණීය දඬුවමකට හෝ අවුරුදු පහකට වැඩි කාලයක බන්ධනාගාර ගත කිරීමක නියම වෙන තැනැත්තකුට හෝ කිසි ස්ත්‍රියකට කස පහර දීම නියම නොකල යුතු බව
III වන පරිච්ඡේදය
1939 අංක 50 දරණ ආඥාපනතින් අවලංගු කරන ලදී
III වන පරිච්ඡේදය
1938 අංක 20 දරණ ආඥාපනතින් අවලංගු කරන ලදී
III වන පරිච්ඡේදය
1938 අංක 20 දරණ ආඥාපනතින් අවලංගු කරන ලදී
III වන පරිච්ඡේදය
වරක් පැහැදිලි කරන ලද ප්රකාශනය කේතය පුරා එකම අර්ථයෙන් භාවිතා වේ
II වන පරිච්ඡේදය
1938 අංක 20 දරණ ආඥාපනතින් අවලංගු කරන ලදී
III වන පරිච්ඡේදය
1938 අංක 20 දරණ ආඥාපනතින් අවලංගු කරන ලදී
III වන පරිච්ඡේදය
1938 අංක 20 දරණ ආඥාපනතින් අවලංගු කරන ලදී
III වන පරිච්ඡේදය
1938 අංක 20 දරණ ආඥාපනතින් අවලංගු කරන ලදී
III වන පරිච්ඡේදය
1938 අංක 20 දරණ ආඥාපනතින් අවලංගු කරන ලදී
III වන පරිච්ඡේදය
1938 අංක 20 දරණ ආඥාපනතින් අවලංගු කරන ලදී
III වන පරිච්ඡේදය
1938 අංක 20 දරණ ආඥාපනතින් අවලංගු කරන ලදී
III වන පරිච්ඡේදය
යමකු වරද කීපයකින් එකකට වරදකාරයාව, එලෙස වරද කාරයා වූයේ කවර වරදකටද යනු සැක සහිත වූ අවස්ථාවක දී ඔහුට දඬුවම් කිරීම.
III වන පරිච්ඡේදය
වරද කීපයක් එක් වීමෙන් සෑදුණු වරදකට දඬුවම් දීමේ සීමාව
III වන පරිච්ඡේදය
අවුරුදු තුනකට බන්ධනාගාර ගත කිරීමෙන් දඬුවම් කළ හැකි වරදකට කලින් වරදකාරයා වී ඇති තැනැත්තන් වරදකාරයා කිරීමේ දී දිය යුතු දඬුවම.
III වන පරිච්ඡේදය
යම් ක්‍රියාවක් කිරීමට නීතියෙන් බැඳී ඇති නැත හොන් සිද්ධිය පිළිබඳ වැරදීමකින් එසේ බැඳී ඇති බව විශ්වාස කරන තැනැත්තකු විසින් කරනු ලැබූ ක්‍රියාව
IV වන පරිච්ඡේදය
අධිකරණාත්මකව කටයුතු කරන විට විනිශ්චය කරුවකුගේ ක්‍රියාව
IV වන පරිච්ඡේදය
අධිකරණයක නඩු තීන්දුවක හෝ ආඥාවක ප්‍රකාර කරනු ලැබූ ක්‍රියාවක්
IV වන පරිච්ඡේදය
හේතු යුක්තියක් ඇත්තකු හෝ නීතියෙන් හේතු යුක්තියක් ඇතැයි සිද්ධිය නොදැනීමකින් විශ්වාස කරන්නකු විසින් කරනු ලබන ක්‍රියාව.
IV වන පරිච්ඡේදය
නීත්‍යනුකූල ක්‍රියාවක් අහම්බෙන් කිරීමේ දී සිදුවූවක්
IV වන පරිච්ඡේදය
සාපරාධී චේතනාවක් නොමැතිව වෙනත් හානි වැළැක්වීම සඳහා කරන ලද මුත් පීඩා විය හැකි ක්‍රියා
IV වන පරිච්ඡේදය
වයස අවුරුදු අටෙන් අඩු ළමයෙකුගේ ක්‍රියාව.
IV වන පරිච්ඡේදය
ප්‍රමාණවත් ලෙස පැසුණු බුද්ධියක් නොමැති වයස අවුරුදු අටකට වැඩි දොළහකට අඩු ළමයෙකුගේ ක්‍රියාව.
IV වන පරිච්ඡේදය
සිහි විකල් තැනැත්තකුගේ ක්‍රියාව.
IV වන පරිච්ඡේදය
තම කැමැත්තට විරුද්ධව මත් කරවීමේ හේතුවෙන් යමක් නිශ්චය කිරීමට නොහැකි තැනැත්තකුගේ ක්‍රියාව.
IV වන පරිච්ඡේදය
මත් වූවකු විසින් සිදු කරනු ලැබූ විට විශේෂ අදහසක් හෝ දැනුමක් වුවමනා වරද.
IV වන පරිච්ඡේදය
මරණය සිදු කිරීම හෝ බරපතළ තුවාල කිරීම අදහස් කරනු නොලැබූ ද, එසේ විය හැකි බව නොදන්නා වූ ද ක්‍රියාවක් කැමැත්ත ඇතිව කිරීම.
IV වන පරිච්ඡේදය
තැනැත්තකුගේ යහපත සඳහා ඔහුගේ කැමැත්ත ඇතිව මරණය සිදු කිරීමට අදහස් කරනු නොලැබූ සද්භාවයෙන් කළා වූ ක්‍රියාව.
IV වන පරිච්ඡේදය
ළමයෙකුගේ හෝ සිහි විකල් වූවකුගේ යහපත සඳහා භාරකරුවාගේ කැමැත්ත ඇතිව සද්භාවයෙන් කරනු ලැබූ ක්‍රියාව.
IV වන පරිච්ඡේදය
බියකින් හෝ කරුණු වරදවා තේරුම් ගැනීමකින් කැමැත්ත දුන් බව දැන ගන්නට ලැබීම. ළමයකුගේ හෝ සිහි විකල් වූවකුගේ කැමැත්ත.
IV වන පරිච්ඡේදය
කැමැත්ත දෙන තැනැත්තාට සිදු කරන පීඩාව ගැන සැලකීමක් නොමැතිව වැරදි වන ක්‍රියාවලට, 80 වෙනි, 81 වෙනි හා 82 වෙනි වගන්තිවල ව්‍යතිරේක අදාළ නොවන බව.
IV වන පරිච්ඡේදය
කැමැත්ත නැතිවම යම් තැනැත්තකුගේ යහපත සඳහා සද්භාවයෙන් කරනු ලැබූ ක්‍රියාව.
IV වන පරිච්ඡේදය
සද්භාවයෙන් කරනු ලැබූ දැන්වීම.
IV වන පරිච්ඡේදය
යමෙකු විසින් කරන ලෙස තර්ජන වලින් බල කරනු ලැබූ ක්‍රියාව
IV වන පරිච්ඡේදය
සුළු පීඩාවක් සිදු කරන ක්‍රියාව
IV වන පරිච්ඡේදය
පුද්ගලික ආරක්ෂා වෙහි සී කරන කිසිවක් වරදක් නොවන බව
IV වන පරිච්ඡේදය
ශරීරය හා දේපල පිළිබඳ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය
IV වන පරිච්ඡේදය
සිහි විකල වූවකු ගේ ක්‍රියාව ආදියට විරුද්ධව පුද්ගලික ආරක්ෂාවේ අයිතිය.
IV වන පරිච්ඡේදය
පුද්ගලික ආරක්ෂාවේ අයිතිය නොමැති ක්‍රියා
IV වන පරිච්ඡේදය
පුද්ගලික ආරක්ෂාවේ අයිතිය නොමැති ක්‍රියා
IV වන පරිච්ඡේදය
පුද්ගලික ආරක්ෂාවේ අයිතිය නොමැති ක්‍රියා
IV වන පරිච්ඡේදය
අයිතිය ක්‍රියා කර විය හැකි ප්‍රමාණය
IV වන පරිච්ඡේදය