ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය
Section § 41II වැනි පරිච්ඡේදය🔒 Premium Section

"නීති විරෝධී" , "නීති විරෝධී ලෙස"

Full Legal Description

වරදක් වූ හෝ නීතියෙන් තහනම් කරනු ලැබූ හෝ සිවිල් නඩුවක් පැවරීමට හේතුවන්නා වූ සෑම දෙයකට "නීති විරෝධී" , "නීති විරෝධී ලෙස" යන වචන අදාළ වේ.

වරදක් වූ හෝ නීතියෙන් තහනම් කරනු ලැබූ හෝ සිවිල් නඩුවක් පැවරීමට හේතුවන්නා වූ සෑම දෙයකට "නීති විරෝධී" , "නීති විරෝධී ලෙස" යන වචන අදාළ වේ.

Unlock Full Legal Documentation

සම්පූර්ණ නීතිමය ලේඛනය, උදාහරණ සහ විවරණ කියවීමට කරුණාකර පිවිසෙන්න. ලියාපදිංචිය සම්පූර්ණයෙන්ම නොමිලේ.

Log In to Read Details