Section § 57III වැනි පරිච්ඡේදය🔒 Premium Section
මරණීය දඬුවමකට හෝ අවුරුදු පහකට වැඩි කාලයක බන්ධනාගාර ගත කිරීමක නියම වෙන තැනැත්තකුට හෝ කිසි ස්ත්‍රියකට කස පහර දීම නියම නොකල යුතු බව
Full Legal Description · සම්පූර්ණ නීතිමය විස්තරය
කිසිම අවස්ථාවක දී ස්ත්‍රියකට කස පහර දීමෙන් දඬුවම් නො කළ යුතු ය. තවද මරණීය දඬුවමට නියම වෙන හෝ අවුරුදු පහකට වැඩි කාලයකට බන්ධනාගාරගත කිරීමකට නියම වෙන තැනැත්තකුට ද කස පහර දීමෙන් දඬුවම් නො කළ යුතු ය.
කිසිම අවස්ථාවක දී ස්ත්‍රියකට කස පහර දීමෙන් දඬුවම් නො කළ යුතු ය. තවද මරණීය දඬුවමට නියම වෙන හෝ අවුරුදු පහකට වැඩි කාලයකට බන්ධනාගාරගත කිරීමකට නියම වෙන තැනැත්තකුට ද කස පහර දීමෙන් දඬුවම් නො කළ යුතු ය.
Unlock Full Legal Documentation
සම්පූර්ණ නීතිමය ලේඛනය, උදාහරණ සහ විවරණ කියවීමට කරුණාකර පිවිසෙන්න. ලියාපදිංචිය සම්පූර්ණයෙන්ම නොමිලේ.
Log In to Read Details