Section § 56III වැනි පරිච්ඡේදය🔒 Premium Section
දේපළ අහිමි කිරීමේ දඬුවම
Full Legal Description · සම්පූර්ණ නීතිමය විස්තරය
තමන්ගේ මුළු දේපළ ම අහිමි කිරීමකට යටත් වන ලබන වරදකට යමකු වරදකාරයා වූ හැම අවස්ථාවකදී ම, දෙනු ලැබූ හෝ වෙනස් කරනු ලැබූ දඬුවම ද විඳ අවසන් කරන තෙක් හෝ, සමාව ලැබෙන තෙක් ආණ්ඩුවේ ප්‍ර යෝජනය පිණිස හැර, කිසි දෙපළක් ලබා ගැනීමට ඔහුට නොහැකි විය යුතු ය.
තමන්ගේ මුළු දේපළ ම අහිමි කිරීමකට යටත් වන ලබන වරදකට යමකු වරදකාරයා වූ හැම අවස්ථාවකදී ම, දෙනු ලැබූ හෝ වෙනස් කරනු ලැබූ දඬුවම ද විඳ අවසන් කරන තෙක් හෝ, සමාව ලැබෙන තෙක් ආණ්ඩුවේ ප්‍ර යෝජනය පිණිස හැර, කිසි දෙප
Unlock Full Legal Documentation
සම්පූර්ණ නීතිමය ලේඛනය, උදාහරණ සහ විවරණ කියවීමට කරුණාකර පිවිසෙන්න. ලියාපදිංචිය සම්පූර්ණයෙන්ම නොමිලේ.
Log In to Read Details