ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය
Section § 31II වැනි පරිච්ඡේදය🔒 Premium Section

"ක්‍රියාව"

Full Legal Description

(1) "ක්‍රියාව" යන වචනය එක් ක්‍රියාවක් මෙන්ම ක්‍රියා පෙළක් ද දක්වයි. "නොහැරීම". (2) "නොකර හැරීම" යන වචනය එක් නොකර හැරීමක් මෙන්ම නොකර හැරීම් පෙළක්ද දැක්වෙයි.

(1) "ක්‍රියාව" යන වචනය එක් ක්‍රියාවක් මෙන්ම ක්‍රියා පෙළක් ද දක්වයි. "නොහැරීම". (2) "නොකර හැරීම" යන වචනය එක් නොකර හැරීමක් මෙන්ම නොකර හැරීම් පෙළක්ද දැක්වෙයි.

Unlock Full Legal Documentation

සම්පූර්ණ නීතිමය ලේඛනය, උදාහරණ සහ විවරණ කියවීමට කරුණාකර පිවිසෙන්න. ලියාපදිංචිය සම්පූර්ණයෙන්ම නොමිලේ.

Log In to Read Details