ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය
Section § 73IV වැනි පරිච්ඡේදය🔒 Premium Section

නීත්‍යනුකූල ක්‍රියාවක් අහම්බෙන් කිරීමේ දී සිදුවූවක්

Full Legal Description

නිසි ආරක්ෂාව හා ප්‍රවේසම ඇතිව, සාපරාධි අදහසක් හෝ දැනුමක් නොමැති ව, නීත්‍යනුකූල මාර්ගවලින් නීත්‍යනුකූල ලෙස නීත්‍යනුකූල ක්‍රියාවක් කිරීමේ දී අහම්බෙන් හෝ අවාසනාවෙන් සිදු වූ කිසිවක් වරදක් නො වේ.

නිසි ආරක්ෂාව හා ප්‍රවේසම ඇතිව, සාපරාධි අදහසක් හෝ දැනුමක් නොමැති ව, නීත්‍යනුකූල මාර්ගවලින් නීත්‍යනුකූල ලෙස නීත්‍යනුකූල ක්‍රියාවක් කිරීමේ දී අහම්බෙන් හෝ අවාසනාවෙන් සිදු වූ කිසිවක් වරදක් නො වේ.

Unlock Full Legal Documentation

සම්පූර්ණ නීතිමය ලේඛනය, උදාහරණ සහ විවරණ කියවීමට කරුණාකර පිවිසෙන්න. ලියාපදිංචිය සම්පූර්ණයෙන්ම නොමිලේ.

Log In to Read Details