Section § 79IV වැනි පරිච්ඡේදය🔒 Premium Section
මත් වූවකු විසින් සිදු කරනු ලැබූ විට විශේෂ අදහසක් හෝ දැනුමක් වුවමනා වරද.
Full Legal Description · සම්පූර්ණ නීතිමය විස්තරය
විශේෂ දැනුමක් හෝ අදහසක් නොමැතිව කරනු ලැබූ ක්‍රියාවක් වරදක් නොවන අවස්ථාවල දී යම් තැනැත්තකු විසින් මත්ව ඒ ක්‍රියාව කරන ලද නම්, ඔහු මත් කරනු ලැබූ දෙය ඔහු නො දැනුවත්ව හෝ ඔහුගේ කැමැත්තට විරුද්ධව ඔහුට දෙන ලද්දක් නොවී නම්, ඔහු මත් නොවී සිටි විට ඇති දැනුමෙන් යුතු වූ ලෙස දඬුවම් ලැබීමට ඔහු යටත් විය යුතු ය.
විශේෂ දැනුමක් හෝ අදහසක් නොමැතිව කරනු ලැබූ ක්‍රියාවක් වරදක් නොවන අවස්ථාවල දී යම් තැනැත්තකු විසින් මත්ව ඒ ක්‍රියාව කරන ලද නම්, ඔහු මත් කරනු ලැබූ දෙය ඔහු නො දැනුවත්ව හෝ ඔහුගේ කැමැත්තට විරුද්ධව ඔහුට දෙන ල
Unlock Full Legal Documentation
සම්පූර්ණ නීතිමය ලේඛනය, උදාහරණ සහ විවරණ කියවීමට කරුණාකර පිවිසෙන්න. ලියාපදිංචිය සම්පූර්ණයෙන්ම නොමිලේ.
Log In to Read Details