Section § 72IV වැනි පරිච්ඡේදය🔒 Premium Section
හේතු යුක්තියක් ඇත්තකු හෝ නීතියෙන් හේතු යුක්තියක් ඇතැයි සිද්ධිය නොදැනීමකින් විශ්වාස කරන්නකු විසින් කරනු ලබන ක්‍රියාව.
Full Legal Description · සම්පූර්ණ නීතිමය විස්තරය
නීතියෙන් හේතු යුක්තියක් ඇත්තකු විසින් හෝ තීතිය නොදැනීමකින් නොව, සිද්ධිය දැනීමකින් යම් ක්‍රියාවක් කිරීමට නීතියෙන් බලය ඇතැයි යනු සද්භාවයෙන් විශ්වාස කරන්නකු විසින් කරනු ලබන කිසිවක් වදරක් නොවේ.
නීතියෙන් හේතු යුක්තියක් ඇත්තකු විසින් හෝ තීතිය නොදැනීමකින් නොව, සිද්ධිය දැනීමකින් යම් ක්‍රියාවක් කිරීමට නීතියෙන් බලය ඇතැයි යනු සද්භාවයෙන් විශ්වාස කරන්නකු විසින් කරනු ලබන කිසිවක් වදරක් නොවේ.
Unlock Full Legal Documentation
සම්පූර්ණ නීතිමය ලේඛනය, උදාහරණ සහ විවරණ කියවීමට කරුණාකර පිවිසෙන්න. ලියාපදිංචිය සම්පූර්ණයෙන්ම නොමිලේ.
Log In to Read Details