Section § 76IV වැනි පරිච්ඡේදය🔒 Premium Section
ප්‍රමාණවත් ලෙස පැසුණු බුද්ධියක් නොමැති වයස අවුරුදු අටකට වැඩි දොළහකට අඩු ළමයෙකුගේ ක්‍රියාව.
Full Legal Description · සම්පූර්ණ නීතිමය විස්තරය
යම් අවස්ථාවක දී තමාගේ හැසිරීමේ ස්වභාවය හා එහි ප්‍රතිඵලය නිශ්චය කිරීමට ප්‍රමාණවත් ලෙස පැසුණු බුද්ධියක් නො ලත්, වයස අවුරුදු අටකට වැඩි අවුරුදු දොළහකට අඩු ළමයෙකු විසින් කරනු ලබන කිසිවක් වරදක් නො වේ.
යම් අවස්ථාවක දී තමාගේ හැසිරීමේ ස්වභාවය හා එහි ප්‍රතිඵලය නිශ්චය කිරීමට ප්‍රමාණවත් ලෙස පැසුණු බුද්ධියක් නො ලත්, වයස අවුරුදු අටකට වැඩි අවුරුදු දොළහකට අඩු ළමයෙකු විසින් කරනු ලබන කිසිවක් වරදක් නො වේ.
Unlock Full Legal Documentation
සම්පූර්ණ නීතිමය ලේඛනය, උදාහරණ සහ විවරණ කියවීමට කරුණාකර පිවිසෙන්න. ලියාපදිංචිය සම්පූර්ණයෙන්ම නොමිලේ.
Log In to Read Details