Section § 74IV වැනි පරිච්ඡේදය🔒 Premium Section
සාපරාධී චේතනාවක් නොමැතිව වෙනත් හානි වැළැක්වීම සඳහා කරන ලද මුත් පීඩා විය හැකි ක්‍රියා
Full Legal Description · සම්පූර්ණ නීතිමය විස්තරය
සාපරාධී චේතනාවක් නොමැතිව, පුද්ගලයෙකුට හෝ දේපළකට විය හැකි වෙනත් පීඩා වැළැක්වීමේ හෝ මඟහැරවීමේ කාර්යය සඳහා සද්භාවයෙන් යම් ක්‍රියාවක් කරන ලද නම්, එය කරනු ලැබූයේ අන් පීඩාවක් විය හැකි බව දත් පමණින්ම වූ විට ඒ ක්‍රියාව වරදක් බවට පත් නො වේ.
සාපරාධී චේතනාවක් නොමැතිව, පුද්ගලයෙකුට හෝ දේපළකට විය හැකි වෙනත් පීඩා වැළැක්වීමේ හෝ මඟහැරවීමේ කාර්යය සඳහා සද්භාවයෙන් යම් ක්‍රියාවක් කරන ලද නම්, එය කරනු ලැබූයේ අන් පීඩාවක් විය හැකි බව දත් පමණින්ම වූ විට
Unlock Full Legal Documentation
සම්පූර්ණ නීතිමය ලේඛනය, උදාහරණ සහ විවරණ කියවීමට කරුණාකර පිවිසෙන්න. ලියාපදිංචිය සම්පූර්ණයෙන්ම නොමිලේ.
Log In to Read Details