ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය
Section § 1I වැනි පරිච්ඡේදය

කෙටි මාතෘකාව

Full Legal Description

මෙම ආඥාපනත දණ්ඩ නීති සංග්‍රහය ලෙස දැක්විය හැකි අතර, සාමාන්‍යයෙන් මින් ඉදිරියට "මෙම සංග්‍රහය" ලෙස හැඳින්වේ.