ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය
Section § 32II වැනි පරිච්ඡේදය🔒 Premium Section

පොදු අභිප්‍රාය ඉදිරියට ගෙන යාම සඳහා පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් කරන ලද ක්‍රියාව සඳහා වගකීම

Full Legal Description

සාපරාධී ක්‍රියාවක් සියලු දෙනාගේම පොදු අභිප්‍රාය මුදුන් පමුණුවා ගනිමින් පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් සිදු කරන ලද විට, එම එක් එක් පුද්ගලයා එම ක්‍රියාවට වගකිව යුත්තේ එය ඔහු විසින්ම සිදු කරන ලද ආකාරයටම ය.

සාපරාධී ක්‍රියාවක් සියලු දෙනාගේම පොදු අභිප්‍රාය මුදුන් පමුණුවා ගනිමින් පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් සිදු කරන ලද විට, එම එක් එක් පුද්ගලයා එම ක්‍රියාවට වගකිව යුත්තේ එය ඔහු විසින්ම සිදු කරන ලද ආකාරයටම ය

Unlock Full Legal Documentation

සම්පූර්ණ නීතිමය ලේඛනය, උදාහරණ සහ විවරණ කියවීමට කරුණාකර පිවිසෙන්න. ලියාපදිංචිය සම්පූර්ණයෙන්ම නොමිලේ.

Log In to Read Details