Section § 70IV වැනි පරිච්ඡේදය🔒 Premium Section
අධිකරණාත්මකව කටයුතු කරන විට විනිශ්චය කරුවකුගේ ක්‍රියාව
Full Legal Description · සම්පූර්ණ නීතිමය විස්තරය
නීතියෙන් දෙනු ලැබූ හෝ දෙන ලදැයි තමා සද්භාවයෙන් විශ්වාස කරන යම් බලයක් පාවිච්චි කිරීමේ දී, අධිකරණාත්මක ව කටයුතු කරන විනිශ්වයකරුවකු විසින් කරනු ලැබූ කිසිවක් වරදක් නො වේ.
නීතියෙන් දෙනු ලැබූ හෝ දෙන ලදැයි තමා සද්භාවයෙන් විශ්වාස කරන යම් බලයක් පාවිච්චි කිරීමේ දී, අධිකරණාත්මක ව කටයුතු කරන විනිශ්වයකරුවකු විසින් කරනු ලැබූ කිසිවක් වරදක් නො වේ.
Unlock Full Legal Documentation
සම්පූර්ණ නීතිමය ලේඛනය, උදාහරණ සහ විවරණ කියවීමට කරුණාකර පිවිසෙන්න. ලියාපදිංචිය සම්පූර්ණයෙන්ම නොමිලේ.
Log In to Read Details