Section § 10II වැනි පරිච්ඡේදය
"පුද්ගලයා"
Full Legal Description · සම්පූර්ණ නීතිමය විස්තරය
"පුද්ගලයා" යන වචනයට සංස්ථාපිත වුවත් නැතත් ඕනෑම සමාගමක් හෝ සංගමයක් හෝ පුද්ගල මණ්ඩලයක් ඇතුළත් වේ.