Section § 77IV වැනි පරිච්ඡේදය🔒 Premium Section
සිහි විකල් තැනැත්තකුගේ ක්‍රියාව.
Full Legal Description · සම්පූර්ණ නීතිමය විස්තරය
ක්‍රියාව කරන වේලෙහි එම ක්‍රියාවෙහි ස්වභාවය හෝ තමා වැරදි දෙයක් හෝ නීතියට පටහැනි ක්‍රියාවක් කරන බව සිහි විකලත්වය නිසා දැන ගැනීමට පුළුවන් කමක් නැති තැනැත්තකු විසින් කරනු ලබන කිසිවක් වරදක් නො වේ.
ක්‍රියාව කරන වේලෙහි එම ක්‍රියාවෙහි ස්වභාවය හෝ තමා වැරදි දෙයක් හෝ නීතියට පටහැනි ක්‍රියාවක් කරන බව සිහි විකලත්වය නිසා දැන ගැනීමට පුළුවන් කමක් නැති තැනැත්තකු විසින් කරනු ලබන කිසිවක් වරදක් නො වේ.
Unlock Full Legal Documentation
සම්පූර්ණ නීතිමය ලේඛනය, උදාහරණ සහ විවරණ කියවීමට කරුණාකර පිවිසෙන්න. ලියාපදිංචිය සම්පූර්ණයෙන්ම නොමිලේ.
Log In to Read Details