Section § 92-4IV වන පරිච්ඡේදය🔒 Premium Section

අයිතිය ක්‍රියා කර විය හැකි ප්‍රමාණය

Full Legal Description · සම්පූර්ණ නීතිමය විස්තරය

ආරක්ෂාවේ කාර්යය සඳහා අවශ්‍ය වන ප්‍රමාණයට හැර, ඊට වඩා පීඩාවක් සිදු කිරීමට කවර අවස්ථාවක දී වුව ද, පුද්ගලික ආරක්ෂාවේ අයිතිය නො පැතිරේ.

ආරක්ෂාවේ කාර්යය සඳහා අවශ්‍ය වන ප්‍රමාණයට හැර, ඊට වඩා පීඩාවක් සිදු කිරීමට කවර අවස්ථාවක දී වුව ද, පුද්ගලික ආරක්ෂාවේ අයිතිය නො පැතිරේ.

🔒

Unlock Full Legal Documentation

සම්පූර්ණ නීතිමය ලේඛනය සහ උදාහරණ ලබා ගැනීමට Google හරහා පිවිසෙන්න.

Sign-in is completely free. Instantly access all Sinhala legal sections.

Log In to Read Details